"සපිරි ගමක් " ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020
- උස්ගල
- ඉත්තෑගල මාර්ගය කොටසක් කොන්ක්‍රිට් කිරීම.
- 9 කනුව ආරණ්‍ය සේනාසන මාර්ගය බෝක්කුවක් දමා කොටසක් කොන්ක්‍රීට් කිරීම
- සිනුක්කුව
- ගලගම පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
- සුරිය ආර
- නයිවල මාර්ගය සඳහා පෙට්ටි පාලමක් ඉදිකිරීම
- 23 ජනපදය මාර්ගය බොරළු යොදා ප්‍රතිසංස්කරණය
- මහවැව
- පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- මුතුපෝරුව බන්සල ලග සිට තැපැල් කන්තෝරුව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය
- අලුත්වැව
- නැබඩපැලැස්ස හන්දියේ සිට බුරුතගොල්ලගම දක්වා මාර්ගය මෝටර් ග්‍රේවල් දැමීම
- බෝගහ අසලින් පටන්ගෙන කේ.එල් නාලක මහතාගේ නිවස දක්වා කිලිම්බුන්න මාර්ගය මොටර් ග්රෙඩර් කර ග්‍රෙවල් දැමීම.
- බිම් පොකුණුගම මාර්ගයේ බෝක්කු 2ක් ඉදිකිරීම හා මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
- කහකුරුල්ලන් පැලැස්ස
- දිමුතු කඩය ඉදිරිපිට මාර්ගය නළ ළිද ලග සිට ඌරුහොර සහ දේවගිරි කන්ද දක්වා බෝක්කු යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය
- දරයාය මාර්ලයේ ඩබ්.ඒ. මල්ලිකා මහත්මියගේ ඉඩම අසල බෝක්කුවක් යෙදිම
- කොටවෙහෙරමංකඩ
- ගල් ඉරාමංකඩ පිළිරුව අසල සිට විමල් මහතාගේ නිවස දක්වා මාර්ගය ග්‍රෙවල් දමා පිළිසකර කිරීම
- දම්වැල්ඕඩය පන්සල අසල සිට පොතුපිටිය වැව් බන්ට් එක අසලට මාර්ගය ග්‍රෙවල් දමා පිළිසකර කිරීම.
- බෝගස්වැව පිටවාන අසළ කොන්ක්‍රිට් කිරීම.
- නිකවැව
- නිකාරගම සිට 18 කණුව උලවලව මාර්ගය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම.
- නිකවැව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහල ප්‍රතිසංස්කරණය
- 21 කනුව සිට නිකවැවට වැටෙන පන්සල පාර ප්‍රසංස්කරණය කිරීම.
- කිවුල් ආර
- කිවුල්ආර ප්‍රජාශාලාවේ මුදුන් වහලට ෂීට් දමා වහල සකස් කිරීම,මිදුල පස් දමා සක්ස් කිරීම , වැසිකිලියක් ඉදිකිරීම , ප්‍රජාශාලාවේ ගබඩා කාමර ප්‍රතිසංස්කරණය කිරීම.
- කිවුල්ආර හේනයාය මාර්ගය කෝසු ඉදිකර ග්‍රෙවල් අතුරා සංවර්ධනය කිරීම.
- සිත්තරම
- ගගේයාය ප්‍රියන්ති හෝටලය අසල සිට පස්මන් හන්දියට කොන්ක්‍රීට් කිරීම
- ජයවික්‍රම මහතාගේ නිවස අසල සිට ඇඹීලිපිටියපාර දක්වා මාර්ගය පැති කාණු කැපීම
- කිරීමණ්ඩල ඉදිරිපිට ඇති හරස් පාරේ කොටසක් කොන්ක්‍රීට් කිරීම.
- හම්බෙගමුව
- ධිවර ගම්මානය අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය
- දෙගල්ආරගම ජී සුනිල් ගුණවර්ධන මහතාගේ නිවස අසල සිට විදුලි කුටිය දක්වා දිවෙන මාර්ගය ග්‍රෙවල් දමා පිළිසකර කිරීම.
- බෝදාගම
- බෝදාගම අතුරු මාර්ගයේ කෝසු ඉදිකර ග්‍රෙවල් අතුරා සංවර්ධනය කිරීම
- කණ්ඩියපිටවැව
- මහපැලැස්ස පුංචි කැකුළු පෙර පාසල සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීම.
- කණ්ඩියපිටවැව මල්සිරි පෙර පාසල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- හම්බෙගමුව ජනපදය
- මයිලවලින් පටන්ගෙන ථුපාරාමය විහාරස්ථානය අසලින් ජනලදය බෝගහ දක්වා ප්‍රතිසංස්කරණය
- ඩබ්. ජී. අමරපාල මහතාගේ නිවස අසලින් ආරම්භ වන ජනපදය මැද පාර බෝගහ දක්වා ප්‍රතිසංස්කරණය
ග්‍රාමිය යටිතල පහසුකම්ර්ධි සංවර්ධන වැඩසටහන -2020
- ග්රාමිපුර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- පුංචිවැව පාර ග්රෑවල් දමා සංවර්ධනය කිරීම
- බිබිල ආර මාර්ගයේ බෝක්කුව දැමීම
- දරයාය අතුරු මාර්ගය පිළිසකර කිරීම
- මහවැව අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- කොටවෙහෙර ප්‍රජාශාලාවේ සිට ජනශක්ති බැංකුව ඉදිරිපිට මාර්ගය සකස් කිරීම.
- සඳගල ගම ආරණ්‍යයට යන මාර්ගයේ කෝසුව ඉදිකිරීම
- දියවර ගම්මානයේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
- දයාසිරි මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම.